Sunday, February 14, 2010

ද බුඩිස්ට් නාලිකාව


ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධයන් හට ඉතාම අනගි සේවාවක් සලසන රූපවාහිනි නාලිකාවකි ද බුඩිස්ට්. කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ සිට විකාශය කරන මෙය ලංකාවේ සැටලයිට් රූපවාහිනි නාලිකාවකින් නැරඹිය හැකි එකම බෞද්ධ නාලිකාවද වෙයි. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ අදහසක් අනුව මුහුන්තන් කනගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුන මෙම නාලිකාව ඩයලොග් ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

ඊට අමතරව http://www.thebuddhist.tv යන වෙබ් අඩවිය ඔස්සේද නාලිකාවේ විස්තර සහ සජීවි වැඩසටහන් මෙන්ම බණ, පිරිත්,ධර්ම සාකච්ඡා ආදිය නැරඹිය හැකිය.


Friday, February 5, 2010

පෙබරවාරි 14 වෙනිදා වැදගත් විදිහට ගෙවමුද?

විශෘලනය සදහා රූපය මත ක්ලික් කරන්න.