Tuesday, September 15, 2009
Thursday, September 10, 2009
බෞද්ධ පොත්පත් ඔබට
කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ මහමෙව්නා දහම් අඩවියට වසර දහයක් පිරිල. මහමෙව්නාවෙ වෙබ් අඩවියත් දැන් අළුත්වෙලා. ඒකෙ දහම් ආකරයක් තියනවා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ පොත්පත් දැන් මෙම අඩවියෙන් බාගත කරගන්න පුළුවන්. ත්‍රිපිටකය විතරක් නෙමෙයි, තව ගොඩක් දහම් කරුණු සිංහලෙන්ම ඔබට ලබාගන්න පුළුවන්. මේ සමග කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ පොත් ටිකක සබැදියන් කිහිපයක් ඇති.
http://www.tipitaka.mahamevna.org/
http://www.mahamevna.org/sinhala_index.htm







තවත්පොත් පසුව බලාපොරොත්තුවන්න..
http://www.tipitaka.mahamevna.org/
http://www.mahamevna.org/sinhala_index.htm
තවත්පොත් පසුව බලාපොරොත්තුවන්න..
Subscribe to:
Posts (Atom)