
ඊට පස්සෙ හවස නිස්කලංක වෙලාවක ශ්‍රී මහා බෝධියයි රුවන්වැලි සෑයයි බලන්න ගියා. අපේ ගමන තිබ්බෙ සතියෙ දවස් වල හන්දා ගොඩක් සෙනග හිටියෙ නෑ. හිතේ හැටියට ශ්‍රී මහා බෝධිය වැද පුදා ගත්තා. රුවන්වැලි මහා සෑය විදුලි ආලෝකය මධ්‍යයේ කොච්චර ලස්සනද? ජේතවන විහාරයත් ඒ වගේම ලස්සනයි. මම වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසා මට පුළුවන් හොදීන් ඡායරූප කීපයක් ගත්තා. පේතවන විහාරයේ මට ඊමේල් එකකින් හම්බවෙච්ච ඡායාරූප ටිකක් මේ සමග ඇති. බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන්න සිත් පහන් වෙන්න ඔබත් රාත්‍රියකදී අනුරාධපුරයේ කරුණා කරන්න.
No comments:
Post a Comment