Sunday, July 5, 2009

කර්මය සහ ඵලය

පසුගිය සතියෙ මගෙ මිතුරියක් වන ශර්ධා ඉතාම හොද සහ බැරෑරුම් විද්‍යුත් ලිපියක් අපිට එවල තිබ්බා. පිටු 15න විතර දිග ඒ ලිපිය අද මම පළකරන්නයි යන්නෙ. ලිපියෙ කර්මය සහ විපාකය ගැන සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයයෙනුත් තියනවා. ඒක ගොඩක් අයට පහසුවෙයි. මේ ලිපිය එව්වාට ශර්ධා සහෝදරියට පිං.


1 comment:

  1. Great! One of my cousins too has received this mail but unfortunately she has lost it, and we all were searching for this. Thanks a lot for uploading this.

    ReplyDelete