එළඹුනු උදුවප් පොහෝ දිනයෙන් සිරිපා කරුණාව ආරම්භ විය. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීමේ චාරිත්‍රානුකූල පෙරහර නොවැමබර් 30 වැනිදා පැවැත්විනි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබු සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කරවීම මෙහිදී සිදුකෙරිනි.
අනිත් හැම වරකදීම මෙවරද සිරිපා කරුණා කරන්නන් මත්පැන් දුම්වැටි සහ පොලිතීන් භාවිතය අත්හැරීමට කාරුණික වන්න.
No comments:
Post a Comment