
මේවන විට සෝම හිමියන් පිළිබද වෙබ් අඩවියක් නිර්මානය වී තිබෙනවා. මෙහි සෝම හිමියන්ගේ ජීවිත කතාව, පින්තූර, උන් වහන්සේගේ බණ, අපවත්වීම පිළිබද අප නොදත් දේ අඩංගුයි. පහත සබැදියෙන් එම අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවිය ගැන තොරතුරු ලබා දුන් ශර්ධාට පිං.
http://somathera.shutterfly.com/
No comments:
Post a Comment