Monday, June 1, 2009

ඒහි පස්සිකෝ.....

බුදුදහම ගැන අපේ කතිකාවත පසුගිය කාලෙ අප අතර සැරිසැරෑ විද්‍යුත් ලිපියකින්ම ආරම්භ කරමු.


මේ ලිපියේ තියන දේවල් වලට මම පුද්ගලිකව එකග වෙනවා. ඒ හැමදෙයක්ම තර්කානුකූලයි. නමුත් අපි හැමදාම දැනගෙන හිටපු ධර්ම චක්‍රයේත් විවිධ අර්ථ දැක්වීම් තියන‍වා.

විවිධ පඩිවරයන්ගෙ අදහස්වල‍‍ට අනුව ධර්ම චක්‍රයේ ගරාදි 8න් පැවසෙන්නෙ ආර්ය අශ්ඨාංගික මාර්ගයයි. තවත් අය අටලෝ දහම කියලත් කියනවා.

http://www.freewebs.com/universal_buddhism/buddhistsymbols.htm

වෙබ් අඩවියට අනුව තවත් මත ඔබට විමර්ශණය කල හැකියි.

කොහොමත් ඉන්දියාව, තායිලන්තය, නේපාලය වගේ තවත් බෞද්ධ රටවල් බොහොමයක් භාවිතා කරන්නෙ මේ අශෝක අධිරාජ්‍යා භාවිතා කල චක්‍රයයි.

නමුත් විකිපිඩියා එකේ සදහන් වෙන්නෙ පරණ ධර්ම චක්‍රයම තමයි.

http://en.wikipedia.org/wiki/Dharmacakra

පහත සදහන් යොමුවෙන් තවත් විස්තර ඔබට විමර්ශණය කල හැකියි. ඔබගේ වටිනා අදහස් මතින් බුද්ධිමත් මෙන්ම වැදගත් කතිකාවතකට මුළපුරන්න අපිට හැකිවෙයිග

2 comments:

  1. I just read those articles. It's a nice Bigining Achira. Nice work and Keep it up.

    ReplyDelete